අපනයනයට පමණක් සීමා වූ තේ වල ගුනදයකම තේ වර්ගය සහ මිලෙන් ඉහලම තේ වර්ගය ලාංකිකයින්ටත් මිලට ගන්න පුළුවන්.
Silver Tips White Tea Pure Ceylon 7800/-LKR 100g
Golden Tips White Tea Pure Ceylon 9000/- LKR 100g
100g Kraft bag sealed.
50g, 100g, 150g මිලට ගන්න පුලුවන්.
*කලින් ඕඩර් කරලා* පන් බොක්ස් , රවුම් ටින්, හතරැස් ටින් , ඇලුමිනියම් කලර් බැග් , ගෝල්ඩ් කලර් බැග් ,
පාරිභෝගික ඔබගේ ඩිසයින් ස්ටිකර් එකක් එක්ක. පොලිතින් සීල් කරලා දෙන්න පුලුවන්.
කහට ගතිය ඉතා අඩු , ලා පැහැයක් ගනී . සීනි නොදමා පානය කල හැකියි.
light, floral, and sweet with slight herbal notes
Water temperature. 70˚C – 80˚C.
Leaf Tea. spoon per person.
Add 220ml of water. per person.
Brew for 3 – 4. Minutes
Add your business or service during the promotion period and get many special benefits.
Add my business arrow_forwardCopyright © 2017 LANKA E CITY PRODUCT AND SERVICE MEDIA. Proudly Powered by Lanka E City Product and Service Media Lanka E City