Address: Ulugala Rajamaha Wiharaya, Bowela, Welimada.
උළුගල රජමහා විහාරය - වැලිමඩ
ඉහළ ඌව පළාත ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් සපිරි ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. සිතාවක රාජධානිය සිට අද දක්වා දිවෙන ඉතිහාසයකට හිමිකම් කියන ඌව පළාතේ ප්‍රමුඛතම විහාරස්ථානයක් ලෙස උළුගල රජමහා විහාරය හැඳින්විය හැක.
මෙම විහාරස්ථානය වැලිමඩ නගරයෙන් 10km පමණ දුරින්, උඩපේරැව-ඉඹුල්ගස්හින්න මාර්ගයේ, උළුගල ගම්මානයේ පිහිටා ඇත. සංචාරයකට පැමිණෙන පුද්ගලයින්ට පහසු මාර්ග මෙම ස්ථානයට ලබාගත හැක.
මේ වන විටත් උළුගල රජමහා විහාරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂාවට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පැරණිතම විහාරස්ථාන අතරින් එකක් වන මෙය, අපේ හෙළ සංස්කෘතික උරුමයක් ලෙස සැලකිය යුතුය.
සම්පූර්ණ විහාරය වන්දනා කළ හැකි පින්බිමක් ලෙස පිහිටා තිබීම:
ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවක් කිරීමට හැකිවීම:
මහනුවර යුගයේ බුද්ධ ප්‍රථිමා ලක්ෂණ පෙන්වූ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පිළිම:
උළුගල රජමහා විහාරය යනු ඉතිහාසය, සංස්කෘතිය සහ ආගමික වටිනාකමෙන් පිරි ඉතාම වැදගත් ස්ථානයකි. මෙය උඩු අක්කරයේ ආදී පන්සල් අතරින් විශේෂ ස්ථානයක් වන අතර, සිංහල බෞද්ධ සංස්කෘතියේ සන්සුන් අරමුදලක් ලෙස මෙය සැලකිය යුතුය.
වැලිමඩ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සංචාරය කරන අය උළුගල රජමහා විහාරය අනිවාර්යයෙන්ම බැලීමෙන් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම, ආගමික ප්‍රමුඛත්වය හා අපේ මවුබිමේ උරුමය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගත හැක.
Ulugala Rajamaha Viharaya - Welimada.
Upper Uva Province can be described as a place rich in history and culture. Ulugala Rajamaha Viharaya can be described as one of the leading temples in Uva Province, which has a history dating back to the Sitawaka Kingdom to the present day.
Location and Access.
This temple is located in Ulugala village, about 10km from Welimada town, on the Udaperawa-Imbulgashinna road. Visitors can access this place .
History and Security.
The Ulugala Rajamaha Viharaya has already been protected under the Department of Archaeology of Sri Lanka. This is one of the oldest temples in Sri Lanka and should be considered as our cultural heritage.
Speciality.
The entire temple is located as a place of worship:
The ability to perform a three-way pilgrimage:
- You can walk around the temple grounds and worship the pagodas in the middle of the ground.
An archaeologically valuable statue showing the early features of the Buddha from the Kandy period:
- This has been analyzed by Archaeologist Kotavera Kasyapa Thero, and its uniqueness has been described.
Ancient Architecture and Carvings.
Collection.
Ulugala Rajamaha Viharaya is a very important place full of history, culture and religious value. This is a special place among the ancient temples of Udu Akkare, and it should be considered as a peaceful fund of Sinhala Buddhist culture.
Those who visit Welimada and its surrounding areas should definitely visit Ulugala Rajamaha Viharaya to gain a deeper understanding of its archaeological value, religious importance and the heritage of our motherland.
Add your business or service during the promotion period and get many special benefits.
Add my business arrow_forwardCopyright © 2017 LANKA E CITY PRODUCT AND SERVICE MEDIA. Proudly Powered by Lanka E City Product and Service Media Lanka E City