close

All Categories

    • Iphone13 Pro now

      Iphone 13, 12, 11 and all apple product available
menu
close

All Categories

 

MOLAMURE ACADEMY AGALAWATTA

Address: 26C /A, BADURALIYA ROAD, AGALAWATTA.

Send an enquiry

About MOLAMURE ACADEMY AGALAWATTA

Molamure Academy Agalawatta
Class Agalawatta

English Language Online Class
2025

2,3,4,5,6,7,8,9,10 හා 11 ශ්‍රේණිවල දූ පුතුන් සදහා වන ඉංග්‍රීසි පන්ති. 
තනි හා කුඩා කණ්ඩායම් පන්ති පැවැත්වේ.

ඔබේ දරුවත් ඉංග්‍රීසි වලට දුර්වලද?
අකමැතිම විෂය ඉංග්‍රීසිද?

WhatsApp group link

https://chat.whatsapp.com/FDzlxZzT8n93hMs9Okuj9p

එසේනම් 

නව වසරේදී ඉංග්‍රීසි විෂය සදහා ඇතිව තිබෙන ගැටළු මගහැරවගනිමින්  කැමතිම විෂයක් බවට පත් කරමින් නිවැරදි ම මාවත ඔස්සේ "A" සමාර්ථය කරා රැගෙන යන්නෙමු.. 

සියලු විෂය කොටස් ඉතා පැහැදිලිව ආවරණය කරමින්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර  ,වාර විභාග ප්‍රශ්න පත්‍ර  සාර්ථකව ලිවීමට හුරු කරවමින් පුද්ගලිකවම සියලු දරුවන් වෙත අවධානය යොමුකරමින් සිදුකරනු ලබන යුගයේ විශිටතම ඉංග්‍රීසි පන්තියට මා හා එක්වන්න.

ආදරණීය දෙමව්පියනි ඔබගේ දහදිය මහන්සියෙන් උපයා ඔබගේ දරුවන් රජුන් කිරීමට තනනා වෑයමට සැබෑ අරුතක් එක්කරවන්නෙමි.

ඔබගේ ආදරණිය ඉංග්‍රීසි ගුරුතුමිය 
අසංකා.


2025 පන්ති කාලසටහන
*2 වසර  2025    - අගහරුවදා හවස 5.00 - 7.00දක්වා 
*3වසර 2025    -  බ්‍රහස්පතින්දා හවස 4.00 සිට 6.00 දක්වා
*4 වසර 2025    - සදුදා හවස 3.45 සිට 5.45 දක්වා
*5 වසර 2025    - සදුදා හවස 6.00 සිට 8.00 දක්වා 
*6 වසර 2025      -සෙනසුරාදා උදේ 7.15 සිට 9.15දක්ව)
*7 වසර 2025     - සෙනසුරාදා හවස 6. 30 සිට 8.30 දක්වා 
*8වසර 2025     - ඉරිදා  හවස 6.00 සිට 8.00 දක්වා
*9 වසර 2025     - ඉරිදා  හවස 3.00 සිට 5.00 දක්වා 
*10 වසර 2025     - සිකුරාදා හවස7.00 සිට 9.00 දක්වා 
*11 වසර 2025     - බ්‍රහස්පතින්දා හවස 6.30  සිට 8.30 දක්වා 
*11 වසර (2024 March OL set)- සෙනසුරාදා රාත්‍රී 8.30 සිට 10.30 දක්වා (with oL past paper discussion)

071-6579364 දුරකථන අංකයට අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න. 

WhatsApp Group link

https://chat.whatsapp.com/FDzlxZzT8n93hMs9Okuj9p

Graphic Design Class 

තේරෙන සින්හලෙන් පැහැදිලිව ඉගෙන ගන්න කැමති ඔබත් අදම අප හා සම්බන්ද වී ඔබේ ආදායම වැඩි කරගන්න.
වචනයට පමනක් සීමා නොවූ මේ මහ පොලොවේ පය ගසා නැගිටින්නට වෙර දරන සුවහසක් දරු දැරියන්ගේ නව දැනුම හා කුසලතා නන්වාලන විශ්වාසවන්තම ලන්කාවේ එකම තැන. 
සජීවි ඔන්ලයින් දේශන 
පාඨමාලාවට කැමති ඔබට දැන් ලියාපදන්චි විය හැක.

https://chat.whatsapp.com/GNog5xKPA9E875eXiZCzrh

#EnglishOnlineClasses #GraphicDesignClass #EnglishForKids #OnlineLearning #StudyFromHome #EducationMatters #LearnEnglish #GraphicDesignCourse #SinhalaMedium #OLExamPreparation #TuitionClasses #FutureSuccess #Agalawatta

Services Offered

Login And Write Your Review

Write Your Reviews

Writing great reviews may help others discover the places that are just apt for them. Here are a few tips to write a good review:

3 Star

User Reviews

Overall Ratings

based on1Reviews

Excellent
Good
Satisfactory
Below Average
Below Average
Reviews
  • Hansana
    04, Apr 2025

    Good Service

Ad
verified_user

MOLAMURE ACADEMY AGALAWATTA

5.0
5*
4*
3*
2*
1*

5.0 average based on 1 Reviews

Company Info

Working hoursOpenOpen time - Close time
  • Sunday: Open time - Close time
  • Monday: Open time - Close time
  • Tuesday: Open time - Close time
  • Wednesday: Open time - Close time
  • Thursday: Open time - Close time
  • Friday: Open time - Close time
  • Saturday: Open time - Close time
  • Monday 8.30 AM - 10.30 PM
  • Tuesday 8.30 AM - 10.30 PM
  • Wednesday 8.30 AM - 10.30 PM
  • Thursday 8.30 AM - 10.30 PM
  • Friday 8.30 AM - 10.30 PM
  • Saturday 8.30 AM - 10.30 PM
  • Sunday 8.30 AM - 10.30 PM

Listing Created by

M K Tharindu Kalhara Molamure

Member since Mar 2025

 
Ad

Related Location:

  • Molamure Academy Agalawatta

    5.0 More details
  • Marcy Bulner Academy Pugoda

    5.0 More details
  • ICT Avissawella

    5.0 More details
  • Buddhi Academy Education Center Amithirigala

    5.0 More details
  • SAMPATHA EDUCATION CENTER CLASS AND COURSES AVISSAWELLA

    5.0 More details
  • SRIPALI EDUCATION CENTRE AMBANPITIYA

    5.0 More details
  • Dinesh Udayanga Eheliyagoda

    5.0 More details
  • English with PK

    5.0 More details
  • SAMANALA SCHOOL GALIGAMUWA TOWN

    5.0 More details
close

What service do you need? Lanka E City will help you

Add Your Business and Service Now

Add your business or service during the promotion period and get many special benefits.

Add my business arrow_forward

Copyright © 2017 LANKA E CITY PRODUCT AND SERVICE MEDIA. Proudly Powered by Lanka E City Product and Service Media Rn53Themes.net