Address: Beragama Road, Ambalantota.
නිවාඩුවට අම්බලන්තොට පැත්තට එන ඔයාලට නවතින්න පුලුවන් ලස්සන තැනක්
දෙන්නටම LkR 4500/- ක් විතරමයි
මේ "අම්බලන්තොට කමත හොටෙල් "
සුන්දර වෙල් යායකින් වට වූ සොබාදහමේ අසිරිය සමග නිවාඩුව ගත කරන්න පුලුවන් තැනක් තමයි මෙතන
ඔයාලට ඕන විදියට රසම රස කෑමවේලක් අපිට කියල හදාගන්නත් පුලුවන්
H/B , B/B , F/B package ගන්නත් පුලුවන්
අම්බලන්තොට එන ඔයාලට
Birds Park Hambantota ( 12 Km )
වියළි කලාපීය උද්භිද උද්‍යානය ( 4.8 Km )
හම්බන්තොට ලුණු ලේවාය ( 12 Km )
රිදියගම සෆාරි ( 17 Km )
හම්බන්තොට වරාය ( 7.4 Km )
උස්සන්ගොඩ ( 5.1 Km )
බූන්දල ජාතික වනෝද්‍යානය ( 22 Km )
යාල ජාතික වනෝද්‍යානය ( 61 Km )
උඩවලව ජාතික වනෝද්‍යානය ( 41 Km )
රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය ( 39 Km )
මදුනාගල උණුවතුර ලිං ( 14 Km )
සෙවනගල සීනි කර්මාන්තය ( 31 Km)
මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ( 11Km )
වගේ තැන් බලන්න පුලුවන්
වැඩි විස්තර දැනගන්න කතා කරන්න
0777100683
0472268880
based on1Reviews
Good Service
5.0 average based on 1 Reviews
Add your business or service during the promotion period and get many special benefits.
Add my business arrow_forwardCopyright © 2017 LANKA E CITY PRODUCT AND SERVICE MEDIA. Proudly Powered by Lanka E City Product and Service Media Rn53Themes.net